
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය රාජකීය පවුල ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන රාජකීය දුම්රිය ඉවත් කිරීමට තුන්වැනි චාල්ස් රජු අනුමැතිය ලබා දී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
රාජකීය පවුලේ වියදම් කප්පාදුව එහි මූලික අරමුණ වන අතර, දුම්රිය සඳහා දැරීමට සිදුවන අධික පිරිවැය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
මැදිරි නවයකින් යුත් දුම්රිය නවතා දැමීමේ ක්‍රියාවලිය ලබන වසරේ සිදුවන බව රජුගේ මූල්‍ය වාර්තාවේ දැක්වේ.
රජුගේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන ජේම්ස් චාමර්ස් මෙම පියවර විස්තර කළේ රාජකීය පවුල ‘මූල්‍ය විනය’ ක්‍රියාත්මක කිරීමේ උදාහරණයක් ලෙසිනි.
රාජකීය රාජකාරි සහ මාළිගා නඩත්තුව සඳහා ගෙවන ස්වෛරී ප්රදානය, 2025 මාර්තුවෙන් අවසන් වන මූල්‍ය වර්ෂයේදී පවුම් මිලියන 86.3 (ඩොලර් මිලියන 118.5) ලෙස පැවැතිණි.
ලබන වසරේ දීමනාව පවුම් මිලියන 132 දක්වා ඉහළ යනු ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart