
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යටත් විජිත සමයේ මෙරටට ලැබුණු කැලණි වැලි දුම්රිය මාර්ගය දැනට ක්‍රියාත්මක වන්නේ අවිස්සාවේල්ල දක්වා පමණි.
එය රත්නපුර දක්වා දීර්ඝ කිරීමට පසුගිය අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර තිබේ.
යටත් විජිත සමයේ පළමු අදියර යටතේ කොළඹ සිට අවිස්සාවේල දක්වාත් ඉන් අනතුරුව අවිස්සාවේල්ලේ සිට යටියන්තොට දක්වාත් පසුව ඕපනායක දක්වාත් එම මාර්ගය දීර්ඝ කර තිබිණි.
කෙසේවෙතත් පසුකාලීනව ඕපනායක දක්වා වූ කොටස ගලවා ඉවත් කිරීම හේතුවෙන් සබරගමුව දක්වා වූ දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලට සීමා විය.
මේ වන විට එය නැවත දීර්ඝ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති අතර බොහෝ දෙනකුගේ අපේක්ෂාව වී ඇත්තේ එම මාර්ගය කඩිනමින් ඉදිවනු ඇති බවටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart