
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝහල්වලදී රෝගීන් මියයෑම සාමාන්‍ය කාරණයක් බවත්, රෝහල් ඉදිරිපිට මල් ශාලා පවතින්නේ එබැවින් බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දියත් කරන ලද ප්‍රහාරය තමාට එරෙහිවද දියත් කර ඇති බවද ඇමතිවරයා සඳහන් කරයි.
හෙතෙම පාර්ලිමේන්තුවේදී අදහස් පළකරමින් වත්මන් සෞඛ්‍යය ක්ෂේත්රයේ වත්මන් තත්වය එසේ පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart