
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කරගැනීමට පවතින සීමාව, ආණ්ඩුව විසින් රටේ වෛද්‍යවරුන්ගේ ශ්‍රම අවශ්‍යතා පිළිබඳ සමාලෝචනයක් සිදුකර අවසන් කරන තෙක් පවතින බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනෙවිරත්න පාර්ලිමේන්තුවට පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ මෙම පියවර ස්ථිර නොවන බවත්, එය අඛණ්ඩ තක්සේරුවක කොටසක් බවත්ය.
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි වැඩසටහනට ඇතුළත් කිරීම් සීමාකිරීමේ තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි විවේචනයට ලක්ව ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුවට චෝදනා කර සිටියේ මෙම පියවර දේශීය හා විදේශීය සිසුන්ට අධ්‍යාපන අවස්ථා අහිමි කරන බරපතල වැරැද්දක් ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart