
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළඹෙන ජූලි 09 වනදා ශ්‍රී ලංකාවට තීරණාත්මක දිනයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන්නේ එදිනට බවයි.
තීරු බදු ගැටළුව සම්බන්ධයෙන් රජය අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා කළ ද මේ දක්වා ඒ වෙනුවෙන් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මේ වනවිට අමෙරිකාවෙන් මෙරටට ඇනවුම් පවා නොලැබෙන බවයි.
එබැවින් රජය මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්, අමෙරිකානු බලධාරීන්ගෙන් ඒ පිළිබඳ නිශ්චිත අදහසක් ලබා ගත යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart