
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කදුරුවෙල කාති අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවකු අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අනුව, දික්කසාද නඩුවකට සම්බන්ධ කාන්තාවකට වාසිදායක තීරණයක් ලබාදීම සඳහා මෙම අල්ලස ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වේ.
සැකකරුවන් දෙදෙනාම අධිකරණ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් කදුරුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart