
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ධාන්‍ය හිඟයක් සහ ඉහළ මිල ගණන් සමඟ රට අරගල කරමින් සිටියදී, තමාට කිසිදා සහල් මිලදී ගැනීමට සිදුනොවූ පැවැසූ ජපාන කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට සිදුව තිබේ.
පක්ෂ සම්මන්ත්‍රණයකදී එම ආන්දෝලනාත්මක අදහස් දැක්වීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය ටකු එටෝ සිය ඉල්ලා අස්වීම ඊයේ (21) අගමැති ෂිගෙරු ඉෂිබා වෙත ඉදිරිපත් කර ඇත.
තම ආධාරකරුවන් සෑම විටම තමාට සහල් තෑගි කර ඇති බවත්, තමා විසින්ම සහල් මිලදී ගැනීමට අවස්ථාවක් නොතිබූ බවත් ටකු එටෝ ප්‍රකාශ කිරීමෙන් ජපානයේ මහජන විරෝධයක් නිර්මාණය වී ඇත.
අගමැති කාර්යාලයේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් පසු, පාරිභෝගිකයන් ඉහළ යන සහල් මිල ගණන් සමඟ පොරබදමින් සිටින අවස්ථාවක තමා විසින් නුසුදුසු ප්‍රකාශයක් සිදුකළ බවට ටකු එටෝ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් වරද පිළිගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart