
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඉදිරි ජනාධිපතිවරණයට සහාය පළ කරන බවට ප්‍රතිඥා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ අභාවයෙන් පසු පෙබරවාරි මාසයේදී ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඔහු දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසයි.
ප්‍රියංකර, මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart