
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බව ප්‍රකාශ කර තිබේ.
ජගත් කුමාර මීට පෙර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටි චරිතයකි.
විශේෂයෙන් සමෘද්ධි නිලධාරීන් බලමුළු ගැන්වීම ආදිය ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබිණි.
කඩුවෙල ආසනය නියෝජනය සම්බන්ධයෙන් ජගත් කුමාර සහ මේ වනවිට රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමට එක්ව සිටින ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සමග මතභේද ඇති කරගත් අවස්ථා කිහිපයක් ද තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart