
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ගම්මානය වන තඹුත්තේගම නල්ලච්චිය නැරඹීමට යාපනයේ යූටියුබ්කරුවකු ගොස් ඇත.
Thavakaran View නම් ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ ජනාධිපතිවරයාගේ ගම්මානයේ සහ ජනපති පවුලේ විස්තර රැගත් වීඩියෝවක් ප්‍රචාරය කර ඇති අතර ඊට දෙමළ ප්‍රේක්ෂකයන් වෙතින් විශාල ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබී තිබේ.
එම වීඩියෝවට ප්‍රතිචාර දැක්වූ, ඇතැම් උතුරේ වැසියන් සඳහන් කර ඇත්තේ, “ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සරල ගම සහ සහජීවන සබඳතා ගැන දැනගැනීම ඇත්තෙන්ම පුදුම සහගතය” යනුවෙනි.
ඇතැමකු ඊට “මට තාම බයයි ජනාධිපතිතුමාට මොනවා හරි වෙයිද කියලා❤❤ කාරුණික ජනතාව, අනුර කුමාර දිසානායක මහතාට දීර්ඝායුෂ ලැබේවා කියලා අත්වැල් බැඳගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරමු❤” යනුවෙන්ද ප්‍රතිචාර දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart