
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ මව වන කිම් ෆර්නැන්ඩස් මියගොස් තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ආඝාතය තත්ත්වය හමුවේ පීඩා විඳිමින් සිටියදී ඇය මියගොස් ඇති බවයි.
එම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කිම් ෆර්නැන්ඩස් මාර්තු 24 වන දින රෝහල්ගත කර පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
බහරේනයේ මනමා හි පදිංචිව සිටි කිම් ෆර්නැන්ඩස් මීට පෙර 2022 දී ද මෙවැනිම රෝගී තත්ත්වයකට මුහුණ දී ඇති අතර එම අවස්ථාවේදීත් ඇය බහරේනයේ රෝහලකට ඇතුළත් තිබිණි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart