
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල නායකයකු වන ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලංකාවෙන් පළාගොස් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍ය විජේපාල පැවසුවේ, මෙතෙක් සොයාගෙන ඇති තොරතුරුවලින්, ඇය රටින් පළාගොස් ඇති බවක් නොපෙන්වන බවයි.
ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දි සම්බන්ධ තොරතුරු, පරීක්ෂණ අතරතුර අනෙකුත් සැකකරුවන්ගෙන් රැස්කරගෙන ඇති බව ඔහු තවදුරටත් හෙළිකළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා පැවැසීය.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී කොළඹ අධිකරණයක් තුළ ගනේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට අදාළව, ආයුධ ප්‍රවාහනය කර, තුවක්කුකරුට භාරදීම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දි යන අය පොලීසියට අවශ්‍යව සිටින සැකකාරියක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart