
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රටින් පළාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණ වී ඇත.
‘කෙහෙල්බද්දර පද්මේ’, ‘පානදුර නිලංග’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ නමැති සැකකරුවන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්රශ්න කරමින් සිටින අතර ‘තැඹිලි ළහිරු’ සහ ‘බැකෝ සමන්’ නමැති සැකකරුවන් දෙදෙනා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශ භාරය ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනයේ නව තොරතුරුවලට අමතරව සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 28ක් ද ඉන්දුනීසියානු පොලිසිය භාරදී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ අඛණ්ඩ විමර්ශනයේ කොටසක් ලෙස මෙම දුරකථනවල ඇමතුම් ලඝු-සටහන් විශ්ලේෂණය කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart