
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු පළාතට මත්ද්‍රව්‍ය බෙදාහරින්නේ හමුදාවෙන් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පසුගිය දා බරපතල විවේචනයක් එල්ල කළේය.
මේ අතර යාපනය පොලිසිය දින කීපයකට කලින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
තුරෙයි රාසා නම් එම පුද්ගලයා ගජේන්ද්‍රකුමාර පොන්නම්බලන්ගේ පක්ෂයේ නියෝජිතයකු වන යාපනයේ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකි.
තුරෙයි රාසා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබී ඇත.
පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කර ලබන 25 වැනි දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart