
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනමාධ්‍යයට තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘතිකයන් තිදෙනකුට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා, වෛද්‍ය චමල් සංජීව හා වෛද්‍ය රසායනාගාර ශිල්පීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් යන අයට එරෙහිව මෙම විමර්ශනය පැවැත්වෙන බව පැවැසේ.
විමර්ශනය සිදුකරන සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන මණ්ඩලය හෙට (16) රැස්වීමට නියමිත බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart