
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බේරුවල පිංහේන ප්‍රදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක වයස අවුරුදු 13ක දරුවකු සම්බන්ධ බව කියන ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සැකකරු වයස අවුරුදු 8ක දරුවකු වන අතර ඔහු ද එම මධ්‍යස්ථානයේම රඳවා තබා ඇත.
පොලිසියට අනුව, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත වින්දිත දරුවා අදාළ මධ්‍යස්ථානයේ රඳවා සිට ඇත.
පසුගිය 4 වැනිදා උදෑසන තේ වේලාවෙන් පසු, වින්දිත සරුවා සැකකාර දරුවාගේ නියෝග මත වැසිකිළියට ගොස් තිබේ.
සැකකරු දරුවා පසුපස ගොස්, දොර වසා දමා, බරපතළ ලිංගික අපයෝජන ක්‍රියාවක් සිදු කළ බවට චෝදනා එල්ල වේ.
අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ විශේෂ පරීක්ෂණයක් සඳහා වින්දිත දරුවා කළුතර මාතෘ හා ළමා රෝහලට ඇතුළත් කර ඇත.
අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.කේ. රත්නසිංහම්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාදි සමඟ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart