
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවට සහ පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින සියලුම මන්ත්‍රීවරු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාලයට සම්බන්ධ දැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නේ, මහජන නියෝජිතයින් කිහිපදෙනකු පාතාල කණ්ඩායම් සමග සබඳතා පවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.
ඒ අය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ආරම්භ කර ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.(Lanka Truth)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart