
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් දේශපාලන හිතවතුන්ට ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි.
ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් ලබාදීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කරයි.
2015 වසරේ සිට මේ දක්වා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart