
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවක් සිදුව තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(10) පස්වරුවේ එම හමුව පවත්වා ඇත.
එහිදී ජනාධිපතිවයා සහ ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
මෙම හමුවට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ඇතුලු පිරිසක් එක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart