
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අතර හමුවක් සිදුව තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා ඇමැතිවරයා ඒ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා සමග සිදුකළ බව ක්‍රීඩා ඇමැතිවරයා එමගින් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart