
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මානසික ආබාධිත ළමා හා පවුල් අධ්‍යාපනික ව්‍යාපෘතියේ (MENCAFEP) සම-නිර්මාතෘවරුන් වන ආචාර්ය ක්‍රිස්ටෝපර් එම්. ස්ටබ්ස් සහ රාජ්නි ස්ටබ්ස් ස්වාමිනාදන් ඉන්දියාවේ පැවති 2025 One World One Family Humanitarian සම්මාන උළෙලේදී ඇගයීමට ලක්ව ඇත.
ශ්‍රී ලංකාවේ ආබාධ සහිතවූවන් වෙනුවෙන් වසර 40කට වැඩි කාලයක් කළ සේවය සනිටුහන් කරමින් මෙම යුවළ සෞඛ්‍ය සේවා කාණ්ඩයේ සම්මානයට හිමිකම් කියා තිබේ.
ලොව පුරා 8,000කට අධික පිරිසක් සහභාගී වූ උත්සවයට ශ්‍රී ලංකාවෙන් ආරාධනා ලද එකම නියෝජිතයන් ඔවුන් විය.
ආරම්භ කළ දා සිට ශ්‍රී ලංකාව පුරා ආබාධිතභාවය ඇතුළත් කිරීම, ප්‍රජා පාදක සත්කාර සහ පවුල් බලගැන්වීම සඳහා MENCAFEP හි කාර්යභාරය මෙම සම්මානය මගින් ඉස්මතු කරයි.
MENCAFEP 1988 දී පළමුවරට දරුවන් හය දෙනෙකුගෙන් පමණක් නුවරඑළියේ ආරම්භ වූ අතර එතැන් සිට දරුවන් සහ පවුල් 17,000කට අධික සංඛ්‍යාවකට සහාය වන ජාතික ව්‍යාපෘතියක් දක්වා ව්‍යාප්ත වී ඇත.
ස්ටබ්ස් යුවළ ඊයේ (21) යළි ශ්‍රී ලංකාවට ආපසු පැමිණි අතර, එහිදී ඔවුන් ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart