
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
සෝදිසි මෙහෙයුමක් සඳහා මුරපොළක නතර කරන ලෙස රියැදුරු උපදෙස් නොතකා කටයුතු කිරීම නිසා පොලිසිය මෝටර් රථයට වෙඩිතබා ඇත.
එම අවස්ථාවේ ලොරි රථය නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart