
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕමානයේ පැවති 8 වැනි ඉන්දීය සාගර සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
හිටපු ජනාධිපති වික්‍රමසිංහ මෙම සමුළුවට ආරාධිත කථිකයකු ලෙස සහභාගී වේ.
ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ඉන්දීය පදනම විසින් සංවිධානය කරන ලද 8 වැනි ඉන්දීය සාගර සමුළුව 2025 පෙබරවාරි 16-17 දිනවල මස්කට් හිදී පැවැත්වේ.
මෙම වසරේ සමුළුවේ තේමාව වන්නේ සමුද්‍රීය හවුල්කාරිත්වයේ නව ක්ෂිතිජයන් වෙත ගමන් කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart