
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුම්බායි හිදි අද ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කරනු ලැබීය.
වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගය කඩුලු 08කින් ඉන්දීය කාන්තා පිල ජයගත්තේ,ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම හමුවේ ලැබු පළමු කාන්තා ටෙස්ට් ජය වාර්තා කරමිනි.
පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලකුණු 219ක් රැස්කළ අතර, ඉන්දීය කාන්තා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406ක් රැස්කළේය.
අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලකුණු 261කට දැවීගියේ තරගය ජයග්‍රහණය සදහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 75ක ඉලක්කයක් ලබාදෙමිනි.
තරගයේ අවසන් දිනය වූ අද සිය දෙවැනි ඉනිමේද කඩුලු 2ක් දැවි ලකුණු 75ක් ලබාගනිමික් තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රිඩිකාවෝ සමත්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart