
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු ක්රීඩා උළෙලේ පන්දුවාර විස්ස කාන්තා ක්රිකට් තරගාවලියේ රන් පදක්කම ඉන්දියාව අද ජයග්රහණය කළේය.
ඒ රන් පදක්කම සදහා පැවැති තරගයේදී ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත්කරමිනි.
අද තරගයේ කාසියේ වාසිව දිනා ඉන්දියාව පළමුව පන්දුවට පහරදී සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 07කට ලකුණු 116ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 97ක් පමණි.
මේ අතර පාකිස්ථානය පරාජයට පත්කළ බංග්ලාදේශය ආසියානු ක්රිඩා උළෙලේ පන්දුවාර 20 කාන්තා තරගාවලියේ ලෝකඩ පදක්කම අද ජයග්රහණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart