
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විශේෂ අවසරයක් ලබා දී තිබේ.
ඒ ඉකුත්දා එල්ල වූ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙනි.
ඒ අනුව, ප්‍රහාර එල්ල කළ යුතු ඉලක්ක සහ වේලාව තීරණය කිරීම සඳහා ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට අගමැති මෝදි විසින් ‘පූර්ණ මෙහෙයුම් නිදහස’ ලබා දී ඇති බව ඉන්දීය රජයේ ආරංචි මාර්ග පවසයි.
ඔහු එම අවසරය ලබාදී ඇත්තේ ඊයේ පස්වරුවේ නව දිල්ලි හිදි රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සීලයේ දීය.
ඒ සඳහා ඉන්දීය හමුදා ප්‍රදානීන් මෙන්ම ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ද සහභාගී වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart