
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යම් පමණකට රටේ ආර්ථිකය වර්ධනය වන නමුත් එය ප්‍රමාණවත් නොවන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
මෙම තත්වය තුළ IMF වැඩසටහනේ සහනය ජනතාවට සැබෑ ලෙස ලැබී ඇත්දැයි යන්න ගැටලුකාරී වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
”ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෛන් එයාලගේ 07 වෙනි කාර්තුව සම්බන්ධයෙන් යම් වැඩ පරීක්ෂණයකට මෙහෙට ඇවිත් තියෙනවා. දැන් කියනවා රජයේ වාණිජ අංශ ඒ කියන්නේ රජයේ ආයතන මේකේ සංශෝධනයට ලක් කරන්න අවශ්‍යයයි කියලා. ඒකෙන් ශ්‍රීලන්කන් ආයතනය, ඛණිජතෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය මේකෙ කොටස් හය හතකට බෙදුවට තාම මේකෙ ප්‍රතිපලය දකින්න නැහැ කියලා කියනවා. වාණිජ මණ්ඩලය, වරාය නගරය මෙවැනි දේවල් ගැනත් ඒගොල්ලෝ ඇහැ ගහගෙන ඉන්නවා. මේ සම්බන්ධයෙන් අපි වාණිජකරණය කරනකොට කොයි ආකාරයෙන් ද කළ යුතු වන්නේ කියන ප්රශ්නය ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා. මේක තුළ ඒ අය ඉතාමත් ඉකමනින් මෙවැනි කටයුත්තක් කරන්න ඕනේ කියලා , ඒ කියන්නේ 07 වෙනි වාරිකය ලබා ගන්න ඉස්සෙල්ලා මෙවැනි දේ නිවැරදි කරන්න ඕනේ කියන එක මතක් කිරීමක් කරලා තිබෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart