
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු තානාපති ලෙවන් එස්. ධගරියන් මේ සතියේ විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවිය.
රැස්වීම ආරම්භයේදී තානාපති ධගරියන් සැහැල්ලු ස්වරයකින් පැවසුවේ, ශ්‍රී ලංකාව රට තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා වූ රුසියානු යෝජනාවකට එකඟ වූයේ නම්, අද බලශක්ති හිඟය පිළිබඳ ගැටළු සමඟ පොරබදන්නේ නැති බවයි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමුකරන බවත් න්‍යෂ්ටික බලය පිළිබඳ කතා කිරීම ශ්‍රී ලාංකික ජනතාව බියගන්වන බවත් විජිත හේරත් පැවසීය.
“මිනිසුන් තවමත් චර්නොබිල් න්‍යෂ්ටික ව්‍යසනය මතක තියාගෙන ඉන්නවා. න්‍යෂ්ටික බලාගාරයක් තිබීම නිසා එවැනි අනතුරු කියලා මිනිස්සු හිතනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart