
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ණය බර අර්බුධය විසඳා ගැනීමට ඇති සුදුසුම මාර්ගය අපනයන ඉහළ නංවා ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අපනයන අංශය ශක්තිමත් කළ හොත් එය ණය ගෙවීමේ ක්‍රියාවලියට පහසු වනු ඇති බවයි.
එහෙත් අපනයන ඉහළ නැංවිමට නම් රජය සිදු කළ යුත්තේ අපනයනකරුවා දිරිගැන්වීම බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බාධාවක් කර නොගත යුතු බවයි.
මන්ත්‍රීවරයා චෝදනා කළේ බංකොලොත් වූ ආර්ථීකයන් හිමි රටවලට සහය ලබා දෙන බව පැවසුව ද එම අරමුදලේ ද දෙබිඩි ප්‍රතිපත්ති පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart