
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැමියා විසින් පෙට්රල් දමා ගිනි තැබූ බිරිඳක් බරපතළ තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වීරඹුගෙදර පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි රංජනගම ප්රදේශයේ පදිංචිකාරියක බව වාර්තා වෙයි.
පසුගිය අගෝස්තු මස 27 වැනි දින සැකකාර සැමියා බීමත්ව සිටියදී බිරිඳ සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසු, සැකකරු විසින් බිරිඳගේ සිරුරට පෙට්රල් දමා ගිනි තබා ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් 46 හැවිරිදි රංජනගම ප්රදේශයේ පෙදෙරේරු වෘත්තියේ යෙදෙන අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart