
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හුවමාරුව ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පන දරුණු අනතුරක් සිදුව තිබේ.
කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ වම්පස ආරක්ෂිත වැටේ ගැටී හැරවීගොස් දකුණුපස ආරක්ෂිත වැටේ ගැටී ඇත.
ඒ සමගම පසු පිසුපසින් පැමිණි සුඛෝපභෝගී බස් රථයකඩ රථය ගැටී තිබේ.
අද (21) දහවල් සිදුවූ මෙම අනතුරින් මෝටර් රථයේ පැමිණි තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම අනතුර පසුපස බස්රථයේ සවිකර ඇති කැමරාවේ සටහන්ව ඇත්තේ මේ ආකාරයෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart