
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර මහාධිකරණ විනිසුරුවරියගේ පෑලියගොඩ පිහිටි නිවස බිඳ භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ දුටුගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචි ‘සුදු පුතා’ නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අයකු බවපොලිසිය පවසයි.
නිවසේ තිබූ ඇඳන් දෙකක්, ජනේලවලට යොදන යකඩ පොලු සියල්ලම, විදුලි පරිපථයේ ට්‍රිප් ස්විචය ඇතුළු සියලුම වයරින් කොටස් සැකකරු විසින් සොරාගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart