Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
කෙසෙල් ගෙඩිවල සඟවා තිබූ හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් කළුතර බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙම සැකකටයුතු හෙරොයින් තොගය පිදුරු තුළ සඟවා බන්ධනාගාර රැඳවියන්ට ලබාදීමට ගෙන ආ කෙසෙල් ගෙඩි තුළට දමා තිබූ බවයි වාර්තා සඳහන් කරයි.(NewsWire)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart