
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට නීතිවිරෝධී ක්‍රියා මැඩලීමේ අරමුණින් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය (STF) එක්ව දිවයින පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ වීඩියෝ දර්ශන ජනමාධ්‍ය වෙත ලැබී තිබේ.
එහිදී සැකකරුවන් 6000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුගිය දින තුන තුළ සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින්, ගංජා, අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.
පොලිසිය RB වත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් සිදුකරන අයුරු පහත දර්ශන වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart