
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්රදේශයේ පවතින මාර්ග අවහිරතා හේතුවෙන් කොත්මලේ වේල්ල මතින් ඇති මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය සඳහා මේ වනවිට අවසර ලබාදී ඇතත් බරවාහන යෑම තහනම් කර ඇති බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.ජේ. හේරත් පැවසීය.
ඔහු සඳහන් කළේ ලබන සතිය වන විට මාර්ග පිළිසකර කිරීම් සිදුකර සෙසු මාර්ග විවෘත කළ පසු යළිත් මෙම මාර්ගය රථවාහන ධාවනය නවතා වසා දමන දමයි.
කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමේ දී නිලධාරීන් විද්යාත්මකව කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් පවතින චෝදනා ප්රතික්ෂේප කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ඒ අනුව සිදුවිය හැකි හානිය සහ අවදානම ඉතාමත් අඩු මට්ටමින් පවත්වා ගැනීම සඳහා නිසි ක්රමවේද අනුගමනය කරමින් ජලය මුදා හැරීමේ කටයුතු සිදුකර ඇති බව ඔහු සඳහන් කළේය.
ආරක්ෂිත පියවරක් වශයෙන් ඉදිරියේදී ජලය මුදා හැරීමට පෙර ජනතාව දැනුවත් කිරීමේ ක්රම සම්බන්ධයෙන් ද අවධානය යොමුවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart