
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය අද උදෑසන සිට වාන්දැමීමට පටන් ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (24) රාත්‍රියේ සිට අධික වර්ෂාපතනයක් ලැබී තිබේ.
මේ අතර කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට ළඟාවෙමින් පවතින බව වාර්තා වේ.
මධ්‍යම කඳුකරයට එලෙස වර්ෂාපතනයක් ලැබී තිබුණ ද කිළිනොච්චිය ආශ්රිත ප්‍රදේශවල පවතින නියඟය හේතුවෙන් පවුල් 432කට අයත් පුද්ගලයන් 946 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
උතුරු පළාතේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වාදෙයි.
කෙසේවෙතත් නියඟය හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.
නියඟය පවතින ප්‍රදේශවලට පානීය ජලය බෙදාහැරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart