
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් රජය තමන්ට ලැබී ඇති ජනවරම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකින් යුතුව කටයුතු කරන බව ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු සඳහන් කළේ කථානායකවරයා ලෙස කටයුතු කළ අශෝක රන්වල ඉල්ලා අස්වූයේ ද එම සදාචාරාත්මක පසුබිම තුළ බවයි.
ජනවරම ලැබී ඇත්තේ වෙනස් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරමින් රට ඉදිරියට ගෙනයෑමට බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
කථානායකවරයාගේ ඉල්ලා අස්වීමෙන් පැහැදිලි වන්නේ ඔහු ඔහුගේ සුදුසුකම් පෙන්වීම සඳහා කාලය ලබා ගැනීම බවත් මේ මොහොතේ ඔහුට අදාළ සුදුසුකම් පෙන්වීමට නොහැකි වීම නිසා සදාචාරාත්මක ලෙස ඉල්ලා අස්වී ඇති බවත් ඇමැතිවරයා පවසයි.
මීට පෙර ඉතිහාසයේ බොහෝ කරුණු කාරණා සිදුවී ඇති බවත් එහෙත් මෙවැනි වගවීමක් දේශපාලන ඉතිහාසයේ පෙන්නුම් කර නොමැති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළකළේ අශෝක රන්වලගේ ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart