
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය සමාගම ශ්‍රී ලංකාවේ සිදුකරන ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට අදානි සමාගමේ නියෝජිතයන් පිරිසක් සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු හමුවී තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා පවසා ඇත්තේ, ධවල් ෂා සහ මනෝජ් දේශ්මුක් යන අය මෙම රැස්වීමට සහභාගී වූ බවයි.
එහිදී අදානි සමාගමේ ශ්‍රී ලංකාවේ ඉදිරි වැඩකටයුතු සහ රට තුළ ඉදිකිරීමට අපේක්ෂිත විශාල සූර්ය පැනල ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය ද මෙම හමුවට එක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart