
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ක්රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස හරීන් ප්රනාන්දු පත්කර තිබේ.
ඔහු මීට සුළු මොහොතකට පෙර ක්රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඇමැති හරීන් ප්රනාන්දු හිටපු ක්රීඩා ඇමැතිවරයකු ලෙසද කටයුතු කළ අතර වත්මන් සංචාරක ඇමැතිවරයාද වේ.
මේ අතර වාරිමාර්ග ඇමැතිවරිය ලෙස පවිත්රා වන්නිආරච්චි දිවුරුම් දුන්නාය.
රොෂාන් රණසිංහ ඉවත් කිරීමත් සමඟ මෙම ඇමැති ධූර පුරප්පාඩු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart