
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූ-කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසයි.
රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ අදාළ භූ-කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් උද්ගතවී නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart