
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ඇමතිවරයකු ටිරාන් අලස්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට ඇමැති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව ලබාදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය විසින් කරන ලද ආරක්ෂක තක්සේරු කිරීම්වලට අනුව බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ජනම්ධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවේ මෙම පුද්ගලයන් දෙදෙනාට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇත්තේ මන්දැයි කියාය.
ඊට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, ආරක්ෂක අමාත්‍යංශය විසින් එලෙස ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් තක්සේරු කිරීම් සිදුකෙරෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart