
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ ගාලු මුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙනි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අදාළ ප්‍රකාශය සිදුකර ඇත්තේ ගාලු මුවදොර අරගලයයේ නිරත අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙනි.
එම කාරණය සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ වී ඇතැයිද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart