
දැන් ඇත්තටම මෙහෙම මාළු බාන්නෙ නැතිලු-ඒ වෙනුවට සුද්දෝ කණුවල නග්ගලා පින්තුර ගන්නවා-හවසට එක පින්තූරෙකට රු.20,000ක්!
දකුණු වෙරළ තීරයේ කණු මත නැගී ධීවරයන් මෙලෙස නොගැඹුරු මුහුදේ බිලීපිත්තෙන් මසුන් ඇල්ලීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. එහෙත් මේ වන විට එම පන්න ක්රමය මුළුමනින්ම














