
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස ළඟ තබා ගත් රත්රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු කල්පිටියේදී නීතියේ රැහැනට හසුව තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කල්පිටිය, ආලන්කුඩා ප්රදේශයේ 2024 මැයි මස 11 වන දින සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්රදේශයේ නිවසක නීතිවිරෝධී ලෙස ළඟ තබා ගත් රත්රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව 2024 මැයි මස 11 දින කල්පිටිය, ආලන්කුඩා ප්රදේශයේ සිදුකළ මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී, ප්රදේශයේ සැකකටයුතු නිවසක් පරික්ෂාවට ලක්කර ඇත.
එහිදී, එම නිවසේ සූක්ෂමව සඟවා, නීතිවිරෝධී ලෙස තබා ගත් රත්රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙක් (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන කල්පිටිය ඒත්තාලේ ප්රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ පුරාවස්තු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart