
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතාවට සාධාරණ මිලට ඖෂධ ලබාදීමට කටයුතු කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය බලධාරීන්ට නිර්දේශ කර තිබේ.
විගණන වාර්තාවක් මගින් විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය සිදුකර ඇත.
ඖෂධ මිල නියම කිරීමේ සහ නියාමනය කිරීමේ ක්‍රමයේ ඇති ගැටලු නිවැරදි කළ යුතු බව ද එම වාර්තාව නිර්දේශ කර තිබේ.
මේ අතර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රමිතියෙන් තොර ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.
ඖෂධවල ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා යාන්ත්‍රණ සකස් කර ක්‍රියාත්මක කරන ලෙස ද ඔහු බලධාරීන්ට උපදෙස් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart