
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තිරණ පිළිබඳ සලකා බලා කටයුතු කිරීම මේ මොහොතේ ආර්ථිකයට වඩාත් හිතකර බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එහිදී සිදු කළ යුතු වන්නේ අමෙරිකානු භාණ්ඩ වෙනුවට වෙන රටවල භාණ්ඩ ආනයනය කර අමෙරිකාව වෙත සිදු කරන අපනයන සීමා කර ගැනීම නොවන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එබැවින් ට්‍රම්ප් පරිපාලනය සමග ගනුදෙනු කළ හැකි හොඳම ක්‍රමවේදය වන්නේ අමෙරිකානු භාණ්ඩ සඳහා තීරු බදු රහිත ප්‍රවේශය ලබා දීම බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ශ්‍රි ලංකාව යනු අමෙරිකාව සමග ගනුදෙනු කරන කුඩා රටක් වුව ද ශ්‍රී ලංකාව අමෙරිකාවට උපාය මාර්ගික වශයෙන් වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් මෙම බදු පිළිබඳ ගැටළුවේදී එවැනි අවස්ථා සලකා බලා කටයුතු කිරීම වැදගත් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart