
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජර්මානු භාෂාවෙන් අදහස් හුවමාරුවක් සිදු වූ දුර්ලභ අවස්ථාවක් අද පාර්ලිමේන්තුවේදී දැකගත හැකි විය.
“2020 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජනවරම තමයි ‘අලස් කපුත්’ ” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.
“ජර්මානු භාෂාවෙන් Allas Kaput යන්නෙහි තේරුම ‘තවත් නැත’ නැතහොත් තවදුරටත් නොපවතියි” යන්න බව ප්‍රේමදාස සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා හැඳින්වීමට තමා මෙහිදී භාවිත කරන්නේ ‘කයියා ආනු’ යන ජර්මානු වචනය බව රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත එහිදී සඳහන් කළේය.
ජර්මන් භාෂාවෙන් ‘කයියා ආනු’ යනු ‘මොළයක් නැත’ යැයි රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart