
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ කේරළ ගංජා පාර්සල් දෙකක් කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති බවට කිළිනොච්චිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ කිලිනොච්චිය අධිකරණය රෙජිස්ට්‍රාර්වරිය විසින් බව පොලීසිය පවසයි.
නඩු භාණ්ඩ කාමරය බිඳ එය තුළ තිබූ මුද්‍රා තැබූ කේරල ගංජා පාර්සල් දෙකක් මෙලෙස සොරකම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධව කිලිනොච්චිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart