July 17, 2025

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මීට ටික වේලාවකට පෙර අල්ලස් කොමිසමට පැමිණ ඇත.

ඒ, මීට පෙර ගොනුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිහිකැඳවීමේ ලිපියක් ඉදිරිපත් කිරීමටය.

ශ්‍රී ලංකා රේගුව විසින් නිසි පරීක්ෂාවකින් තොරව නැව්ගත කරන ලද බහාලුම් 323 ක් අනවසරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් ඔහු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.