
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාවතගම, පරගහදෙණිය ප්‍රදේශයේ කුඹුරක අතහැර දමා ගොස් සිටි අලුත උපන් බිළිඳකු අද අලුයම සොයාගත් බව පොලිසිය පැවසීය.
කුඹුර හරහා ගමන් කරමින් සිටි ප්රදේශවාසියකු කුඹුරේ ගසක් යට දමාගොස් සිටි අලුත උපන් බිළිඳා දැක තිබේ.
පසුව ඔහු මාවතගම පොලිසියට සිද්ධිය පිළිබඳව දැනුම්දී ඇති අතර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත.
පසුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් බිළිඳා මාවතගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
බිළිඳා පරීක්ෂා කළ වෛද්‍යවරයකු ප්‍රකාශ කර ඇත්තේ, බිළිඳාට දින එකක් හෝ දෙකක් වයසැති බවයි.
මූලික පරීක්ෂණවලින් පසුව, මාවතගම රෝහල් නිලධාරීන් බිළිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නවජ දැඩි සත්කාර ඒකකයට (NICU) මාරුකර ඇත.
එම ස්ථානයේ බිළිඳා අතහැර දැමුවේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.
බිළිඳා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයකු ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart